සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

”කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් අපි ඉන්නේ බලවත් රටවලටත් වඩා ඉදිරියෙන් ”

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
”කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් අපි ඉන්නේ බලවත් රටවලටත් වඩා ඉදිරියෙන් ”
0
SHARES
33
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ලොව බලවත් රටවල්වලට වඩා සාර්ථක මට්ටමකට මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජයට හැකියාව ලැබී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කියා සිටියේ කොවිඩ් වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම රජය විසින් නිවැරදිව ගෙන ඇති බවයි.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/07/18.30-Arundika-Fernando-COVID.mp3

විවිධ චෝදනාවන්ට ලක්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහය විවිධ අවස්ථාවන්වලදී ආණ්ඩුවට ලැබීම පිළිබදව මාධ්‍යවේදීන් මෙහිදී ශ්‍රී ලංකාපොදුජන පෙරමුණෙන් ප්‍රශ්ණ කලා.

එහිදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කියා සිටියේ රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ දේශපාලන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 4 දෙනෙකුගේ සහය ආන්ඩුවට ලැබුණද බදියුදීන් මහතාගේ සහයක් ආණ්ඩුවට නොමැති බවයි.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/07/18.30-Arundika-Fernando-Rishad-.mp3

මෙම වසරේ වැඩිම මුදල් නෝට්ටු ප්‍රමාණයක් ඊයේ දිනයේදී මුද්‍රණය කර නිකුත් කර ඇතැයි මාධ්‍ය ඔස්සේ පළවූ තොරතුර පිළිබදවද මෙහිදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ප්‍රශ්ණ කළා.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය සී බී රත්නායක මහතා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/07/18.30-C-B-RrATHNAYAKE-.mp3

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: අරුන්දිකකොවිඩ් මර්දනනායකත්වයපාර්ලිමේන්තු මන්ත්‍රිබලවත් රටවල්වරාජ්‍ය අමාත්‍රිෂාඩ් බදියුදීන්
Previous Post

2021 ජනවාරි සිට මේ දක්වා බිලියන 9 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පොලිස් භාරයට

Next Post

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන වාර්තාවක් අධිකරණයට

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන වාර්තාවක් අධිකරණයට

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන වාර්තාවක් අධිකරණයට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In