කොවිඩ් රෝගය මර්දනය කිරීම සඳහා රජය මේ දක්වා රුපියල් බිලියන 250 ක් පමණ වැය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලා.
පවතින කොවිඩ් ව්‍යසනය හමුවේ සියලූ දෙනා කොවිඩ් එන්නත ලබා ගත යුතු බවත් රජය එන්නත්කරණය සඳහා මෙපමණ මුදලක් වැය කරන්නේ මෙරට ජනතාවගේ ජීවිත වැදගත් නිසා බවත් මුදල් රාජ්‍ය ඇමතිවරයා කියාසිටියා.