කොවිඩ් වසංගතය පාලනයේදී රජයේ ස්වාධීන තීරණ ක්‍රියාත්මක නොකර සෞඛ්‍ය අංශවල උපදෙස් සදහාද අවධානය යොමුකළ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.