සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    හදිසි නීතිය / ඇඳිරි නීතිය මහජන ආරක්ෂාව සහතික කිරීමට පමණයිලු

    තවත් කොමිසමක කාලය දීර්ඝ කෙරේ

    හෙට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්

    අනුමත නොකල විදුලි කප්පාදු ගැන පැමිණිලි කරන්නැයි දැනුම්දීමක්

    බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි

    මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්

    කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කොවිඩ් නිසා ලංකාවට ආපු සිසුන්ට නැවතත් චීනය වෙත යන්න පාර හැදෙන ලකුණු

Tharaka S Padukka by Tharaka S Padukka
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
21
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

චීනයේ නේවාසිකව අධ්‍යයන කටයුතු කරමින් සිට කොවිඩ් වසංගතය හේතුවෙන් නැවත මෙරටට පැමිණි ලාංකික සිසුන්ට නැවත චීනයට යාමේ අවස්ථාව කඩිනමින් සලසා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාල සිසුන් මාර්ගගතව අධ්‍යාපන කටයුතු සිදු කළ ද වෛද්‍ය අධ්‍යාපනය වැනි කටයුතු ප්‍රායෝගිකව කළ යුතු බැවින් නැවත ඔවුන්ට චීනයට යාම අවශ්‍ය බවයි මෙහිදි සදහන් කෙරුණේ.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ මෙරට චීන තානාපතිවරයා සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙරට දෙලක්ෂ තිස්දහස ඉක්ම වූ ගුරු භවතුන් සඳහා එන්නත්කරණය කඩිනම් කළ හැකි වුයේ චීනයෙන් ලද සහයෝගය නිසා බවද දිනේෂ් ගුණවර්ධන මහතා සිහිපත් කළා.

චීන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල අතර අන්තර් හුවමාරු අධ්‍යයන ක්‍රමවේද ඇති කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්හි තොරතුරු තාක්ෂණ පහසුකම් දියුණු කිරීමට චීනයෙන් ලබාගත හැකි සහයෝගය පිළිබඳව ද මෙහිදි අවධානය යොමුවුනා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘෂි තාක්ෂණික විශ්ව විද්‍යාලයක් හම්බන්තොට ස්ථාපිත කිරීමට චීන රජයෙන් ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නැයිද අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලිමක් කළා.

හම්බන්තොට වරාය හා කර්මාන්තපුරය පිළිබඳව පිරික්සීමේ දී ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් කරා යා හැකි මංපෙත් විවර වී ඇති බව චීන තානාපතිවරයා සදහන් කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

Tharaka S Padukka
Tharaka S Padukka
Tags: CHINADinesh Gunawrdhneඅධ්‍යාපන අමාත්‍චීනයේ නේවාසිකව අධ්‍යයන කටයුතුදිනේෂ් ගුණවර්ධනලාංකික සිසුන්ට
Previous Post

යුගදනවි ගිවිසුම මගින් විදුලි බිල් ගාස්තු අඩු වෙනවාද??

Next Post

“හිතවත් ව්‍යාපාරිකයන්ට දුන් අසීමිත බදු සහන හමුවේ ජනතාව විශාල දුෂ්කරතාවයක”

Tharaka S Padukka

Tharaka S Padukka

Related Posts

හදිසි නීතිය / ඇඳිරි නීතිය මහජන ආරක්ෂාව සහතික කිරීමට පමණයිලු
දේශීය

තවත් කොමිසමක කාලය දීර්ඝ කෙරේ

by Admin
January 27, 2023
හෙට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්
දේශීය

අනුමත නොකල විදුලි කප්පාදු ගැන පැමිණිලි කරන්නැයි දැනුම්දීමක්

by Admin
January 27, 2023
බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි
දේශීය

මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

by Admin
January 27, 2023
පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්
දේශීය

කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

by Admin
January 27, 2023
ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය
දේශීය

ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

by Admin
January 27, 2023
Next Post

"හිතවත් ව්‍යාපාරිකයන්ට දුන් අසීමිත බදු සහන හමුවේ ජනතාව විශාල දුෂ්කරතාවයක"

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In