කොවිඩ් වසංගතය මධ්‍යයයේ රට වසා දමා ඉදිරියට යාම දුෂ්කර කාර්යයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
නමුත් සියලු සේවාවන් පෙරපරිදි ආරම්භ කිරීමද ගැටලුසහගත බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් සෞඛ්‍යාරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් රාජ්‍ය සේවාවන් නැවත ආරම්භ කිරීමේ කිසිදු වරදක් තමන් නොදකින බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.