සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුල රැකබලා ගැනිමේ වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇරඹෙයි

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
තවත් කොවිඩ් ආසාධිතයන් 1,017 ක්
0
SHARES
24
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

සංකූලතා නොමැති, වයස අවුරුදු 2 ත් 60 ත් අතර කොවිඩ් ආසාදිතයින් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවෙස් තුල රැකබලා ගැනිමේ වැඩසටහන රත්නපුර දිස්ත්‍රීක්කය තුළ අද (14) ආරම්භ කෙරුණා.

වෛරසය ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස් තුල රැක බලා ගැනීමේ වැඩසටහන මුලින්ම ආරම්භ කරනු ලැබුවේ බස්නාහිර පළාතෙන්.

ක්‍රමානුකූලව දිවයිනම ආවරණය පරිදි ඉදිරියේ දී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

නිවෙස් තුළ රැකබලා ගන්නා කොවිඩ් ආසාදිතයින් අධීක්ෂණය කිරීමේ වැඩසටහන සදහා වෛද්‍යවරුන් 1000ක් පමණ අනුයුක්ත කර ඇති බවත් පූර්ව සීමාවාසික පත්වීම් අපෙක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන් 426 කට ද මේ අනුව පුහුණූව ලබාදී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් ඔවුනට ලබාදී ඇති මාර්ගෝපදේශ හා නිර්ණායකයන්ට අනුකූලව කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුල ප්‍රතිකාර සදහා ලියාපදිංචි කරනු ලබනවා.

එලෙස ලියාපදිංචි කරනු ලබන රෝගීන්ට සම්බන්ධ වීම සදහා පමණක් පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති 1390 එම ක්ෂණික ඇමතුම් අංකයයි.

මෙහිදී රෝගියා නිවෙස් තුල ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සදහා තම කැමැත්ත ද පළ කළ යුතුයි.

කෙසේ වෙතත් සංකූලතා පෙන්වන සහ බරපතල තත්වයේ පසුවන සියලුම කොවිඩ් ආසාදිතයින් සාමාන්‍ය පරිදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම අඛණ්ඩව සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරන්නේ.

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: කොවිඩ් ආසාදිතයින්නිවෙස් තුල රැකබලාබරපතල තත්වයේවෛද්‍ය අධීක්ෂණයසංකූලතා නොමැති
Previous Post

ලබන සදුදා සිට දින 7 ක ස්වයං සංචරණ සීමාවක්

Next Post

ඊයේ වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
මෙරට මුලු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 336 170 දක්වා ඉහළට

ඊයේ වැඩිම කොරෝනා රෝගීන් කොළඹින්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In