පසුගිය 09 වැනිදා කොල්ලූපිටිය සහ ගාලූ මුවදොර ප්‍රදේශවල සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.
ඒ අනුව ඔවුන්ගේ ඡායාරූප 76 ක් පොලීසිය විසින් මාධ්‍ය වෙත අද නිකුත් කලා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ,
ඒ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසයි.
ඒ අනුව, 071 859 49 01 / 071 859 49 15 / 071 859 20 87 සහ 011 24 22 176 යන දුරකතන අංකවලට එම තොරතුරු දැනුම් දිය හැකියි.