කොරෝනා වසංගතය හමුවේ වුවද පාසල්වල අධ්‍යයන කටයුතු යථා තත්වයෙන් පවත්වාගෙන යාමට හැකිවුයේ මෙරට එන්නත්කරණය හා නිදහස් සෞඛ්‍ය සේවාව හේතුවෙන් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ කලාපයේ සෙසු රටවලට වඩා මෙරට නිදහස් අධ්‍යාපනය බොහෝ සෙයින් ආරක්ෂා වී ඇති බවයි.