පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වුනා.
කොරෝනා ආසාදනය වී රෝහල්ගත වන ගැබිණි මව්වරුන් සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ඉහල ගොස් ඇති බවයි ඇය කියා සිටියේ.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT