බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන් ප්‍රධාන රෝහල්වලට රැගෙන ඒමට පෙර ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා මාර්ගයෙන් දැනුම්දීමක් කර පැමිණෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සුවසැරිය ඇතුලු ගිලන් රථ සේවාවලට දැනුම් දී තිබෙනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඒ පිලිබද මෙලෙස කරුණු පැහැදිලි කළා.
