සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කොරෝනා කියා අපි සංවර්ධනය මග හැරියේ නැහැ

ජනතාව පියවරක් හෝ ඉදිරියට ගෙන යාමයි රජයේ අපේක්ෂාව - රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ කියයි.

Hasitha Samaraweera by Hasitha Samaraweera
2 years ago
in දේශීය
0
කොරෝනා කියා අපි සංවර්ධනය මග හැරියේ නැහැ
0
SHARES
23
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

රටේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික තත්වය නංවාලීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස 1000 ක් සකස් කීරිමේ වැඩපිළිවෙලක් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔහු මේ බව කියා සිටියේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන පිළිබද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින්.

දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් හා පවුල් 40000 ක් බිහි කිරිමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

සමෘද්ධි ව්‍යාපාරය වෙනුවෙන් ආණ්ඩුව වසරකට රුපියල් මිලියන 50000 ක් වැය කරන බවද මෙහිදි සදහන් කෙරුණා.

ජනතා සුබසාධන වැඩසටහන් වළින් මග හැර යාමට කොවිඩ් වසංගතය හේතුවක් කර නොගත් බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවදාරණය කළේ.

Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: 2021Samurdhishehan semasingheශෙහාන් සේමසිංහ
Previous Post

ඔක්සිජන් ආනයනය අරඹයි – ගම්පහ ආසාදිතයින්ගේ දත්ත ගැන සැකයක්

Next Post

RMV නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සඳුදා සිට වැසේ

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
RMV නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සඳුදා සිට වැසේ

RMV නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සඳුදා සිට වැසේ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In