මිලියන 29 ක සමස්ථ කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා ප්‍රමාණයක් මෙරට තුලදී භාවිත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතැම් පිරිස් කොරෝනා මර්ධන එන්නතේ පලමු මාත්‍රාව ගැනිමෙන් පසු දෙවැනි මාත්‍රාව ලබාගැනිමට උනන්දු නොවන බවක් පෙනි යන බවයි.
මේ අතර කොරෝනා වසංගතය හමුවේ ගැබිණි මව්වරුන් යළි සේවා සදහා කැදවිමට චක්‍රලේඛයක් නිකුත් කිරිම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්ණ කළා.
මේ ඊට ප්‍රතිචාර දැක්වු සමිත ගිනිගේ මහතා