මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 249 දෙනෙකු සුවය ලබා තිබෙනවා
.ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 06 ලක්ෂ 08 දහස් 475 දක්වා ඉහළ යනු ඇති.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 18 දහස් 455 ක්.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 06 ලක්ෂ 43 දහස් 072 ක්.
දැනට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 16 දහස් 142 ක් වාර්තා වී තිබෙනවා.