ආගම් අතර සහයෝගයෙන් කටයුතු පවත්වාගෙන යාමට සියලු ආගමිකයින් වගබලා ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අදට යෙදී ඇති තෛයිපොංගල් දිනය වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ඉන්දීය ආභාෂය සහිතව මෙරට තු-ල දක්නට ලැඛෙන විවිධ සංසකෘතික උත්සව එම සහයෝගය වර්ධනය කිරීමට විශාල සහයෝගයක් වී ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කලා.
මේ අතර ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දෙමින් පවතින ආහාර අර්බුධය සම්බන්යෙන්ද සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කලා.