පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වුනා.
ඇය කියා සිටියේ ගැබිණි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය අවම වී ඇති බවයි.
කොරෝනා වැළදිමෙන් ගැබිණි මව්වරුන් 56 ක් මියගොස් ඇතැයිද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.