සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

    තණමල්විල සුළු භූ කම්පනයක්

    ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

    ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස

    නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් කල්යයි

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කොරියානු විභාගයට 85,000 ක් ලියාපදිංචි වෙයි

Admin by Admin
1 month ago
in දේශීය
0
කොරියා සේවක අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීමට අනුමැතිය
0
SHARES
8
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් කර ඇත.

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක්  වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක්  ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.

පසුගිය වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 31378ක් පමණ  වන අතර ඊට සාපේක්ෂව මෙවර විභාගය සඳහා ඉතා ඉහල සංඛ්‍යාවක තරුණ තරුණියන් පිරිසක් අයදුම්කර ඇත.

මෙම ලියාපදිංචිය  2023.02.13 දින සිට 2023.02 23 දින දක්වා කාලය තුලදී මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ලදි.

මෙම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේෂපත්‍ර නිකුත් කිරිමද කාර්යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ අනුව 13000කට අධික තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා මේ වන විටත් විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනිම සඳහා ඉදිරිපත් වී ඇත.

මේ අනුව  “නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා” කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය 2023 මාර්තු 13 දින ආරම්භවීමට නියමිත අතර, “ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා” විභාගය 2023 සැප්තැම්බර් 01 දින ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත. මෙම විභාග පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී  පැවැත්විමට නියමිතව ඇත.

මෙම කොරියානු භාෂා පරික්ෂණ විභාගය සහ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් ලබාගත හැකි.

Admin
Tags: කොරියානු භාෂා පරීක්ෂණයදකුණු කොරියා
Previous Post

ඡන්දය ගැන කොමිසමෙන් අද තීරණයක්

Next Post

ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

Admin

Admin

Related Posts

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්
දේශීය

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

by Admin
March 30, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

by Admin
March 30, 2023
තණමල්විල සුළු භූ කම්පනයක්
දේශීය

ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස
දේශීය

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

by Admin
March 30, 2023
මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට
දේශීය

මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් කල්යයි

by Admin
March 30, 2023
Next Post
බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි

ඖෂධ හිඟය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In