සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි

    මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

    පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්

    කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

    ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

    13 අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පුද්ගලික යෝජනාවක් – පෙබරවාරි 08 දා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800 ක් කොරියාවට

Sudari Silva by Sudari Silva
8 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800 ක් කොරියාවට
0
SHARES
377
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොරියානු රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මාස හය ඇතුළතදී කොරියාවට ගෙන්වා ගන්නා බවට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

කොරියානු රැකියා සදහා සුදුසුමක් ලබා ඇති ශ්‍රමිකයින් පිටත් කර යැවීම සම්බන්ධයෙන්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා අතර සාකච්ඡාවක් 2022.06.02 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කොරියානු රැකියා සදහා පිටත්ව යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කළේය. ඒ සදහා සාධනීය විසදුමක් ලබාදීමට එකගවූ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික නියෝජිතවරයා ඉදිරි මාස හය තුළදී රැකියා සදහා සුදුසුකම් ලබා ඇති 5800ක් කොරියාවට ගෙන්වා ගන්නා බවට සහතික විය.

ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙක් බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන් පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමටද නියමිතය.

කොරියානු රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ලංකාවට ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා ඉල්ලා සිටි අතර එයටද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිතයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේය.

Sudari Silva
Sudari Silva
Tags: MANUSHA NANYAKKARAකොරියානු රැකියාමනුෂ නානායක්කාර
Previous Post

අලුත්ගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Next Post

NMRA ස්වාධීනත්වය වෙනුවෙන් GMOA විශේෂ ලිපියක්

Sudari Silva

Sudari Silva

Related Posts

බන්ධනාගාර 02 ක සිදුවීම් ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශන අරඹයි
දේශීය

මානව හිමිකම් කොමිසම විදුලිබල ලේකම් / CEB සභාපති සහ නීතිපති වගඋත්තරකරුවන් කර නඩු පවරයි

by Admin
January 27, 2023
පාස්කු ප්‍රහාරය සම්බන්ධ යුක්තිය ඉල්ලන සියලූ කාර්යයන් වෙනුවෙන් සහයෝගය – පාප්වහන්සේගෙන් ලිපියක්
දේශීය

කාදිනල් හිමි ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

by Admin
January 27, 2023
ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය
දේශීය

ආයෝජන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය

by Admin
January 27, 2023
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි
දේශීය

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට කථානායක සහතිකය සටහන් කරයි

by Admin
January 27, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

පාර්ලිමේන්තුව වාර අවසාන කරයි – යළි පෙබරවාරි 08

by Admin
January 27, 2023
Next Post
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

NMRA ස්වාධීනත්වය වෙනුවෙන් GMOA විශේෂ ලිපියක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In