සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

    තණමල්විල සුළු භූ කම්පනයක්

    ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

    ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස

    නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම් කල්යයි

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර වීසා නිකුත් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කොමිසමේ තීරණය ලිඛිතව ඇවිල්ලත් නෑ – මණ්ඩලයට සල්ලිත් නෑ – විදුලි කප්පාදුව අඛණ්ඩව

Admin by Admin
2 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
යුගදනවි ගැන ලංකා විදුළිබල මණ්ඩලයේ ස්ථාවරය
0
SHARES
12
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තුරු අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ වන විට විදුලිබල මණ්ඩලය මුහුණදී ඇති දැඩි මූල්‍ය අර්බුදය හමුවේ එවැනි පිරිවැයක් දරා ගැනීමේ ක්‍රමවේදයක් නොමැතිව අඛණ්ඩව විදුලිය ලබාදීම ගැටලු සහගත බවයි මණ්ඩලය පැවසුවේ.

එහෙත් ඊයේ පැවති සාකච්ඡාවේදී විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට මානව හිමිකම් කොමිෂන් සභාව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනාවක් කර තිබෙනවා.

මණ්ඩලය  වැඩිදුරටත් සඳහන් කළේ අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළද ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ලිඛිතව විදුලිබල මණ්ඩලය වෙත දැනුම්දී නොමැති බවයි.

Admin
Tags: අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළඋසස් පෙළඛණිජ තෙල් නීතිගත සංස්ථාවමහජන උපයෝගිතා කොමිෂන් සභාවමානව හිමිකම් කොමිෂන් සභාවලංකා විදුලිබල මණ්ඩලයවිදුලිය
Previous Post

ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්

Next Post

සාධාරණ බිත්තර මිලක් තීරණය කිරීමට නිලධාරීන් කැඳවයි

Admin

Admin

Related Posts

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්
දේශීය

IMF ණය පහසුකම මත ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

by Admin
March 30, 2023
ICC කාන්තා ලෝක කුසලානයේ සුදුසුකම් වටයට ගිය ලාංකික ක්‍රීඩිකාවන් 03 කට කොවිඩ්
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිගෙන් ICCයට ලිපියක්

by Admin
March 30, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 සිට සුරක්ෂා නිවාසවලට නෑ

by Admin
March 30, 2023
තණමල්විල සුළු භූ කම්පනයක්
දේශීය

ප්‍රදේශ රැසකට භූ චලන තත්වයක්

by Admin
March 30, 2023
ගුරු – විදුහල්පති සමිතිවලට හිටපු මැ.කො දුන්න උපදෙස
දේශීය

නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක්

by Admin
March 30, 2023
Next Post
සාධාරණ බිත්තර මිලක් තීරණය කිරීමට නිලධාරීන් කැඳවයි

සාධාරණ බිත්තර මිලක් තීරණය කිරීමට නිලධාරීන් කැඳවයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In