සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    BREAD NK JAYAWARDENA

    ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

    හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

    පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

    මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ

    හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

    රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට

    රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

    PROTEST

    ගෝඨා ගෝ ගමට පහරදීම – නඩුව කැඳවීමට දින නියමකෙරේ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

කොන්දේසිවලට යටත්ව එක්ස්ප්‍රස් පර්ල් විවාදය පැවැත්වීමේ තීරණයක්

Editor by Editor
4 weeks ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ දෙවන වන්දිය අපේක්ෂාවෙන්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය ඊට අදාළ නඩු කටයුතුවලට අගතියක් නොවන පරිදි පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

ඒ, කතානායකවරයා විසින් අද පෙරවරුවේ කැඳවූ විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි.

නඩු කටයුත්තක් පැවැත්වෙන අවස්ථාfවේ මෙම කල් තැබීමේ විවාදය පැවැත්වීම රටට අවාසිදායක බවත්, එය ස්ථාවර නියෝගවලට පටහැනි බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ එම විවාදය ආරම්භ වීමට පෙර පෙන්වා දුන්නා.

ඒ අනුව සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායකවරයා තීරණය කළා.

එහිදී ගනු ලැබූ තීරණවලට අනුව කොන්දේසි කිහිපයකට යටත්ව අදාළ කල් තැබීමේ විවාදය පැවැත්වීමට තීරණය කළ බවයි කතානායකවරයා සභාව යළි රැස්වීමෙන් පසු දැනුම් දුන්නේ.

Editor
Editor
Tags: එක්ස්ප්‍රස් පර්ල්
Previous Post

IMF නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Next Post

දප්පුල අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ කරයි

Editor

Editor

Related Posts

BREAD NK JAYAWARDENA
දේශීය

ගෑස් අඩු කළත් බේකරි නිෂ්පාදනවල මිල අඩු නොවේ

by Editor
June 7, 2023
හොරු-ගෝ-ගම සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්
දේශීය

පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

by Editor
June 7, 2023
ශ්‍රී ලංකාවට පහසු ජයක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට පහසු ජයක්

by Editor
June 7, 2023
මීලග ලෙබනනය ලංකාව වෙයි: හර්ෂ
දේශීය

හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට

by Editor
June 7, 2023
රාජාංගනය සද්දාරතන හිමියන් අත්අඩංගුවට
දේශීය

රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

by Editor
June 7, 2023
Next Post
හිටපු නීතිපති දප්පුලට TID යෙන් කැඳවීමක්

දප්පුල අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දීර්ඝ කරයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In