ජනතාවගේ හඩට සවන් දීමේ සූදානමක් තිබේනම් ආණ්ඩුව විසින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත ඉල්ලා අස්කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මහනුවරදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිසි අවබෝධයක් නොමැති බවයි.