සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කොතලාවල පනත නුසුදුසු බව GMOA ත් කියයි

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
11
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණත ක්‍රියාත්මක කිරීම නුසුදුසු බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

මෙම පණතේ ඇතුලත් කරුණු මගින් සිදුවිය හැකි හානි කරුණු 07 ක් යටතේ සාකච්ඡාවට ගනිමිනුයි සංගමයේ සියලූ ශාඛා සමිති සහ මධ්‍යම කාරක සභාව එක්ව මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසුරිය මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කලා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/07/06.30-Ruwan-Jayasooriya.mp3

මේ අතර කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට රෝගය වැළදීමේ නව ප්‍රවණතාවක් ආරම්භ වී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ වෛද සමන්ත ආනන්ද මහතා සදහන් කලා.

එමෙන්ම රි–වේ ආර්යා ළමා රෝහල තුල සෞඛ්‍ය සේවකයින්ට මෙන්ම කුඩා දරුවන් රැසකටද වෛරසය වැළදී ඇති බවයි ඔහු අනාවරණය කලේ. මෙවැනි තත්වයන් මත බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කොවිඩ් අවදානම් තත්වයක් ආරම්භ වී ඇති බව සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් කියා සිටියා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/07/06.30-Samantha-Ananda.mp3

Manoj Dewarajage
Manoj Dewarajage
Tags: ආරක්ෂකඒකමතිකවකොතලාවලනුසුදුසුරජයේ වෛද්‍
Previous Post

දෙවැනි T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

Next Post

ෆයිසර් 03 වන මාත්‍රාවක්ද දීමෙන් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිශක්තීකරණයක්

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ෆයිසර් 03 වන මාත්‍රාවක්ද දීමෙන් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිශක්තීකරණයක්

ෆයිසර් 03 වන මාත්‍රාවක්ද දීමෙන් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිශක්තීකරණයක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In