කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්යාල පනත් කෙටුම්පත ක්රියාත්මක වීමට කිසිලෙසකින් හෝ ඉඩ නොතබන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.
ආණ්ඩුව ලබන මාසයේදී එම පණත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තද එම පණතට එරෙහි අරගලය ජයග්රහණයකින් අවසන් කරන බවයි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා සඳහන් කලේ.
ඊයේ මහනුවර පැවති විරෝධතාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකලා.
