කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය්දියි මෙම සාකච්ඡාව එදින පැවැත්වෙනු ඇති.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණත් කෙටුම්පත දෙවනවර කියවීම පිළිබද පාර්ලිමේන්තු විවාදය පැවැත්විමට නියමිතව ඇත්තේ අගෝස්තු 06 වැනි සිකුරාදායි.
