පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කළද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනා මෙතෙක් අවලංගු වි නොමැති බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පවසනවා.
කුමන මැතිවරණයක් පැවැත්වුවද ඒ සදහා සිය පක්‍ෂය සූදානම් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ.