කොරෝනා වසංගතය හමුවේ රට පීඩා විදින මෙවන් මොහොතක කිසිදු කේෂත්‍රයක වැටුප් වැඩිකිරීමක් යෝග්‍ය නොවන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වෛද්‍යවරුන්ට වැටුප් වැඩිකිරීමට ගත් තීන්දුවද වැරදි බවයි.