සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කිරිපිටි හා ගෑස් ආනයනයට ඩොලර් හිගය බාධාවක් නෑ – මුදල් අමාත්‍යංශයේ ලේකම්

Manoj Dewarajage by Manoj Dewarajage
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
කිරිපිටි හා ගෑස් ආනයනයට ඩොලර් හිගය බාධාවක් නෑ – මුදල් අමාත්‍යංශයේ ලේකම්
0
SHARES
43
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අමරිකානු ඩොලර් සංචිත හිගවීම හේතුවෙන් කිරිපිටි සහ ගෑස් ආනයනය සදහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවට ඇතමුන් සිදුකරන ප්‍රකාශ තමන් පිළි නොගන්නා බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා අවධාරණය කරනවා.

මේ දක්වා කිරිපිටි සහ ගෑස් ආනයනය කිරීමට ඩොලර් සංචිත අඩුවීම කිසිදු ආකාරයකින් බලපෑමක් එල්ල කර නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් එස් ආර් ආටිගල මහතා මෙම අදහස් පළ කළා. දැනට පවතින තත්වය සැළකීමේදී ඉදිරියේදී කිරිපිට මිල පහළයාමක් අපේක්ෂා කරන බවද එස් ආර් ආටිගල මහතා මෙහිදී අනාවරණ කළා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/07/18.30-S-R-Artigala-01.mp3

මෙම  වසරේදී දිනක් තුළ තුළ මුද්‍රණය කළ වැඩිම රුපියල් නෝට්ටු ප්‍රමාණය එනම් රුපියල් බිලියන 200කට අධික මුදල් ප්‍රමාණය මුද්‍රණය කළේ කුමන කරුණක් සදහාදැයි මාධ්‍යවේදිනයක මෙහිදී එස් ආර් ආටිගල මහතාගෙන් විමසා සිටියා.

ට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මහබැංකුව වෙත රුපියල් ණය පියවීම සදහා එම මුදල් යොමුකරන බවයි.

මෙලෙස මුදල් නෝට්ටු මුද්‍රණය තුලින් තුලින් මෙරට උද්දමනය වැඩිවීමේ හැකියාවක් නොමැති බවද ආටිගල මහතා පෙන්වා දුන්නා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2021/07/18.30-S-R-Artigala-02.mp3
Manoj Dewarajage
Manoj Dewarajage
Tags: අමරිකානු ඩොලර්කිරිපිටිගෑස්ණයවර ලිපිසංචිත
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන වාර්තාවක් අධිකරණයට

Next Post

ඩෙල්ටා ආසාධිතයන් ගණනය කිරීම නවතී

Manoj Dewarajage

Manoj Dewarajage

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
ඩෙල්ටා ආසාධිතයන් ගණනය කිරීම නවතී

ඩෙල්ටා ආසාධිතයන් ගණනය කිරීම නවතී

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In