සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කැළණි ගගට කුණු දැම්මොත් වැඩ වරදී – පාළම් කිහිපයකට CCTV කැමරා

Editor by Editor
2 years ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
කැළණි ගගට කුණු දැම්මොත් වැඩ වරදී – පාළම් කිහිපයකට CCTV කැමරා
0
SHARES
80
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කැළණි ගංගාවට අපද්‍රව්‍ය බැහැර කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා හංවැල්ල සිට පෑලිගොඩ දක්වා පාළම් කිහිපයකට සී සී ටි වී කැමරා සවි කිරීමට තීරණය වී තිබෙනවා.

එමෙන්ම කැළිකසළ ගගට වැටීම වැළැක්වීමට පාළම් යටින් දැල් සවිකිරීමටද නියමිතයි.

මෙරට 103 කින් සමන්විත සමස්ත ගංගා පද්ධතියෙන් දූෂිතම ජලය සහිත ගංගාව ලෙස මේවනවිට කැළණි ගග හඳුනාගෙන තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමස්ත ගංගා පද්ධතියම ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණයකට අනුව සියලුම ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 10 දහස් 733 ක් ඇති බවටයි තහවුරු කර ගෙන ඇත්තේ.

කැළණි ගග ආශ්‍රිතව පමණක් එවැනි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1374 ක් හඳුනාගෙන ඇති අතර ඉන් කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාන 797 ක් හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ථාන 577 ක් ඇතුළත්.

කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 80 ක පානීය ජල අවශ්‍යතාවය සපුරනු ලබන්නේ කැළණි ගංගාව මගින් වන අතර මේ වනවිට කැළණි ගගට විවිධ ආයතන හා පුද්ගලයින් කැළිකසල හා අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා එම ගග මුළුමනින්ම දූෂිත තත්ත්වයට පත්ව ඇති බව නිරීක්ෂණ වී ඇතැයි සදහන්.

විශේෂයෙන් සීතාවක හා බියගම කර්මාන්තපුරවල පිහිටි ඇතැම් කර්මාන්ත ශාලා විසින් බැහැර කරන අපද්‍රව්‍ය කැළණි ගගට මුසුවන බව දැකගත හැකි බවයි පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ.

Editor
Editor
Tags: CCTVKelaniකැළණි ගංගාපාළම්
Previous Post

ශ්‍රී ලංකාවේදී එන්නත් මාත්‍රා දෙකම ගත් ගණන ලක්ෂ 40 ඉක්මවයි

Next Post

රැකියා අහිමිවූ Cleaner කෙනෙක් කෝටි 1200 ක ලොතරැයියක් දිනයි

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
රැකියා අහිමිවූ Cleaner කෙනෙක් කෝටි 1200 ක ලොතරැයියක් දිනයි

රැකියා අහිමිවූ Cleaner කෙනෙක් කෝටි 1200 ක ලොතරැයියක් දිනයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In