කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.
ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දිනයේදීම සිදු කිරිමට නියමිතයි.
