සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

“කැට හොල්ලලා ජනතා සල්ලි අරන් සුපිරි කාමර හදනවා”

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
SAJITH PREMADASA
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අවස්ථා දෙකකදී සියයට 65 කින් හෝ 75 කින් විදුලිබිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සක්වල 54 වන බස් රථය අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසලට ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.

එමෙන්ම තමන් ගැන සිතන දේශපාලන ක්‍රමවේදය හේතුවෙන් ආර්ථික වශයෙන් රට කඩා වැටුණු බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නා.

සමගි ජන බලවේගය තම පක්ෂ අරමුදලින් ජනතාවට බෙහෙත් ටික, පාසල්වලට බස් රථ, පරිගණක ලබා දෙන විට අපහාස කරන පුද්ගලයන් කැට හොල්ලා ජනතාවගේ මුදල් රැස්කර ඔවුන්ගේ පක්ෂ කාර්යාල අධි සුඛෝපභෝගී ලෙස සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපහාස උපහාස නොකර තමන්ට තිබෙන අයුරින් හෝ දුප්පත් අසරණ මිනිසුන්ට උපකාර කරන ලෙස එම කණ්ඩායම් වලින් තමන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක 54 වැනි සක්වල වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50 ක් වටිනා  බස්රථයක්  අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසැලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වේදිකා මත බෙරිහන් දෙන ඇතැම් පුද්ගලයන්ට වැඩ පිළිවෙලක් නොමැති බවත්  තමන්ට හොරු අල්ලා දූෂණය පරාජය කර රට දියුණු කිරීමට විශාල අවශ්‍යතාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී  කීවේය.

Admin
Tags: විපක්ෂ නායකවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසසජිත් ප්‍රේමදාසසමගි ජන බලවේගය
Previous Post

ජගත් කුමාරත් තීරණයක් ගන්න යයි

Next Post

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මව අභාවප්‍රාප්ත වෙයි

Admin

Admin

Related Posts

BASIL RAJAPAKSA
දේශීය

බැසිල් ජනාධිපතිවරණ සටනට ?

by Admin
April 2, 2023
කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට
ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

by Admin
April 2, 2023
දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්
දේශීය

මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

by Admin
April 1, 2023
MAHINDA RAJAPAKSA
දේශීය

තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

by Admin
April 1, 2023
අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට
දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

by Admin
April 1, 2023
Next Post
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ මව අභාවප්‍රාප්ත වෙයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In