ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියක් අසල සිදුවූ කිසියම් පිපිරීමකින් සිවිල් වැසියන් පිරිසක් මියගොස් ඇතැයි තලේබාන් සංවිධානය නිවේදනය කරයි.
ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් විසින් මෙතෙක් භාරගෙන නොමැත.
තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මවගේ අවමගුල් උත්සවය පැවති පල්ලිය ඉදිරිපිටදීයි පිපිරීම සිදුවී ඇත්තේ.
