සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    JANAKA RATHNAYAKE

    විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

    BREAD NK JAYAWARDENA

    ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home විදෙස්

කාබුල් ගුවන්තොටුපළට නොයන ලෙස අමරිකාව සිය පුරවැසියන්ට අනතුරු අගවයි

Sudari Silva by Sudari Silva
2 years ago
in ප්‍රමුඛ පුවත්, විදෙස්
0
කාබුල් ගුවන්තොටුපළට නොයන ලෙස අමරිකාව සිය පුරවැසියන්ට අනතුරු අගවයි
0
SHARES
46
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කාමින් විසින් ප්‍රහාර එල්ලකළ හැකි බවට පවතින සැකය මත අමරිකානු ජාතිකයින්ට කාබුල් ගුවන් තොටුපළට යාමෙන් වළකින ලෙස අමරිකාව විසින් සිය පුරවැසියන්ට අනතුරු අගවා තිබෙනවා.

ඊයේ දිනයේදී ආරක්ෂක අනතුරු ඇගවීමක් ලෙස එක්සත් ජනපද පුරවැසියන්ට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් ආරක්ෂක තර්ජන පවතින බවයි.

කෙසේ නමුත් එක්සත් ජනපද රජයේ නියෝජිතයෙකු සිය පුරවැසියන් රැගෙන යාමට පැමිණ ඇත්නම් පමණක් අමරිකානුවන්ට කාබුල් ගුවන්තොටුපළෙන් පිටත් වීමට අවසර දී ඇති බවද විදෙස් වාර්තා සදහන් කළා.

මේ අතර කාබුල් නගරයට ප්‍රහාර එල්ල කරන බවට අයි එස් සටන්කාමින් විසින් ප්‍රසිද්ධියේ තර්ජනය කර නැහැ.

තලේබාන් සංවිධානය කාබුල් නගරය අත්පත් කර ගැනීමෙන් පසු විශාල ජනතාවක් ඇෆ්ගනිස්ථානයෙන් පලා යාමට උත්සාහ කිරීමත් සමග ගුවන් තොටුපල පර්යන්තය ඉදිරිපිට පසුගියදා නොසන්සුන්කාරී වාතාවරණයක් පැවති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Sudari Silva
Sudari Silva
Tags: අමරිකානුඇෆ්ගනිස්ථානයකාබුල්තලේබාන්
Previous Post

ක්‍රෙඩිට් – ඩෙබිට් කාඩ්පත් භාවිතය පිළිබඳ කිසිදු නව සීමාවක් පණවා නෑ – මහ බැංකුව

Next Post

කොවිඩ් පළමු මාත්‍රාව ගත් සංඛ්‍යාව එක්කෝටි විසි ලක්ෂ අසූ අටදහස ඉක්මවයි

Sudari Silva

Sudari Silva

Related Posts

BREAD NK JAYAWARDENA
දේශීය

ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

by Admin
April 2, 2023
අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී
දේශීය

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

by Admin
April 2, 2023
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දේශීය

බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

by Admin
April 2, 2023
BASIL RAJAPAKSA
දේශීය

බැසිල් ජනාධිපතිවරණ සටනට ?

by Admin
April 2, 2023
කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට
ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

by Admin
April 2, 2023
Next Post

කොවිඩ් පළමු මාත්‍රාව ගත් සංඛ්‍යාව එක්කෝටි විසි ලක්ෂ අසූ අටදහස ඉක්මවයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In