කාබනික පොහොර භාවිතය හමුවේ සියයට 20 ත් 30 ත් අතර අස්වැන්න අඩුවීමක් අපේක්ෂා කල හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිගත්තා.
කෙසේවෙතත් ඊට අදාළ වන්දි මෙන්ම සහතික වී මිළ සම්බන්ධ තීන්දුව ලබන සතියේදි ගැනීමට නියමිත බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියාසිටියේ.