සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ක්‍රීඩා

කාන්තා මීටර් 100 පදක්කම් 03 ම ජැමෙයිකාවට – වසර 33 ක ඔලිම්පික් වාර්තාවත් බිඳවැටේ

Admin by Admin
2 years ago
in ක්‍රීඩා, ජනප්‍රිය පුවත්, ප්‍රමුඛ පුවත්
0
කාන්තා මීටර් 100 පදක්කම් 03 ම ජැමෙයිකාවට – වසර 33 ක ඔලිම්පික් වාර්තාවත් බිඳවැටේ
0
SHARES
172
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 ධාවන ඉසව්වේ රන් – රිදී සහ ලෝකඩ යන ස්ථාන 03 ම හිමිකර ගැනීමට ජැමෙයිකාව සමත්වුණා.

නව ඔලිම්පික් තරග වාර්තාවක්ද බිහිකරමින් රන් පදක්කම දිනා ගත්තේ එලේන් තොම්ප්සන් විසිනුයි.

වාර්තාකල කාලය තත්පර 10 යි දසම 6 යි 1 ක්.

ඇය විසින් බිඳහෙලනු ලැබුවේ වසර 33 කට ඉහතදී එනම් 1988 වසරේ පැවති සෝල් ඔලිම්පික් උළෙලේදී අමෙරිකානු ක්‍රීඩිකා ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් විසින් තබා තිබූ වාර්තාවයි.

අද පැවති අවසන් මහා තරගයේ රිදී පදක්කම තත්පර 10 යි දසම 7 යි 4 ක් සටහන් කල ජැමෙයිකානු ක්‍රීඩිකා ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් විසින් හිමිකරගත් අතර ලෝකඩ පදක්කම දිනාගත්තේ ජැමෙයිකානු ක්‍රීඩිකා ශෙරිකා ජැක්සන් විසිනුයි.

ඇය වාර්තාකල කාලය තත්පර 10 යි දසම 7 යි 6 ක්.

Admin
Tags: JAMAICAOLYMPICOLYMPIC 2020ඔලිම්පික්ටෝකියෝ
Previous Post

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයන් 2150 ක්

Next Post

තවත් කොවිඩ් මරණ 61 ක්

Admin

Admin

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
තවත් කොරෝනා මරණ 48ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 61 ක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In