පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශණය කිරීම සදහා පත්කල කොමිෂන් සභා වාර්තාවේ ඇතුලත් ප්‍රහාරයට වගකිවයුත්තන්ගෙන් මේ වනතෙක් ප්‍රශ්ණ නොකර බළධාරීන් නාටකයක් රගදක්වමින් සිටින බවට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා.
උන්වහන්සේ මේ බව සදහන් කලේ ගනේමුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක ඊයේ පැවති දේව මෙහෙයකට එක්වූ අවස්ථාවේදීයි.