ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වත්මන් ක්‍රිකට් පරිපාලනයේ නිලධාරින් හා ක්‍රීඩකයන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිඛෙනවා.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද මෙම සාකච්ඡාවට එක්වු බවයි සිය නිළ ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.
පොදු අරමුණක් වෙනුවෙන් සියලු පාර්ශව ඒකරාශි වි කටයුතු කිරිම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුව තිඛෙනවා.
