සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    පොහොර හිගයෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින්

    කන්න තුනකට පසු ගොවීන් ට අද සිට මඩ පොහොර

    අල්ලස් දී ඡන්දය දිනූ පුංචි ආණ්ඩුවක මන්ත්‍රී කෙනෙකු දොට්ට

    ඡන්ද අයිතිය ඉල්ලා පැෆරල් යළි අධිකරණයට

    පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඊයේ ඇප බඳී

    පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අවසන්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිවේදනයක්

    IMF කමිටු අනුමැතිය අද

    වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්

    ගුරු මාරු මණ්ඩලය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

    තණමල්විල සුළු භූ කම්පනයක්

    කිරින්ද – ගෝමරන්කඩවල භූ කම්පන

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    පොහොර හිගයෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින්

    කන්න තුනකට පසු ගොවීන් ට අද සිට මඩ පොහොර

    අල්ලස් දී ඡන්දය දිනූ පුංචි ආණ්ඩුවක මන්ත්‍රී කෙනෙකු දොට්ට

    ඡන්ද අයිතිය ඉල්ලා පැෆරල් යළි අධිකරණයට

    පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඊයේ ඇප බඳී

    පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අවසන්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිවේදනයක්

    IMF කමිටු අනුමැතිය අද

    වැඩ වැරුම රෝහල්වලත් – සේවා අඩාල නොවන අයුරින්

    ගුරු මාරු මණ්ඩලය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

    තණමල්විල සුළු භූ කම්පනයක්

    කිරින්ද – ගෝමරන්කඩවල භූ කම්පන

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් නිලවරණය මැයි 20 වනදා

Admin by Admin
3 weeks ago
in ක්‍රීඩා
0
0
SHARES
7
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතය.

එහිදී 2023 – 2025 කාලසීමාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව නාමයෝජනා භාරගත් බවය.

ඉකුත් වසරේ නොවැම්බර් මස 23 වනදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී ක්‍රිකට් නිලවරණ කමිටුව සඳහා සාමාජිකයින් පත්කරනු ලැබූ බව එම නිවේදනයේ දැක්වෙයි.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුනිල් සිරිසේන මෙම ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවට ඇතුළත්ය.

Admin
Tags: ක්‍රිකට්නිලවරණය
Previous Post

ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කර අද දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක

Next Post

තොරතුරු පණතට 225 ත් ඇතුළත් – මන්ත්‍රී වත්කම් බැරකම් ප්‍රකාශ ගැන සුවිශේෂී තීන්දුවක්

Admin

Admin

Related Posts

ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට විශිෂ්ඨ ජයක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට විශිෂ්ඨ ජයක්

by Admin
March 20, 2023
පළමු ඉනිමට ශ්‍රී ලංකාවෙන් 355ක්
ක්‍රීඩා

ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක

by Admin
March 20, 2023
ශ්‍රී ලංකාව අසීරු අඩියක – දිමුත් / මෙන්ඩිස් ගෙන් අර්ධ ශතක
දේශීය

ශ්‍රී ලංකාව අසීරු අඩියක – දිමුත් / මෙන්ඩිස් ගෙන් අර්ධ ශතක

by Admin
March 19, 2023
නිල් මහ සටනේ ජය රාජකීයන් ට
ක්‍රීඩා

නිල් මහ සටනේ ජය රාජකීයන් ට

by Admin
March 18, 2023
නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් දික්වැල්ල ඉවතට
ක්‍රීඩා

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් දික්වැල්ල ඉවතට

by Admin
March 17, 2023
Next Post
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

තොරතුරු පණතට 225 ත් ඇතුළත් - මන්ත්‍රී වත්කම් බැරකම් ප්‍රකාශ ගැන සුවිශේෂී තීන්දුවක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In