අයථා ආකාරයෙන් උපයාගත් මුදල් හෙවත් කලු සල්ලි නමින් හදුන්වන වත්කම් නීත්‍යානුකූල ව්‍යාපෘති සදහා ආයෝජනය කිරීමට අවස්ථාව දීම තමන් වරදක් ලෙස නොදකින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට සූදානමින් සිටින නව මුදල් පනත පිළිබදව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.