සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

    කොතලාවල පණත පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට

    සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

    ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

    දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ

    වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය

    බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

    කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!

    පීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

    කොතලාවල පණත පිළිබද විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

කම්කරු ඇමතිත් කපුටු කථාවක් කියයි

හැටන් කම්කරු කාර්යාල පරිශ්‍රයේ අලුතින් ඉදි කරන ලද සියළුම පහසුකම් වලින් සමන්විත නව ගොඩනැගිල්ල කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් (26) දින ජනතා අයිතියට පත් කෙරිණ.

Hasitha Samaraweera by Hasitha Samaraweera
11 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
අලුත් අවුරුද්දේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ පඩි වැඩි වෙයිද ?
0
SHARES
58
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

හැටන් කම්කරු කාර්යාලයේ ඉදි කරන ලද සියළුම පහසුකම් වලින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ල කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතතින් ජනතා අයිතියට පත් කෙරේ.

හැටන් කම්කරු කාර්යාල පරිශ්‍රයේ අලුතින් ඉදි කරන ලද සියළුම පහසුකම් වලින් සමන්විත නව ගොඩනැගිල්ල කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් (26) දින ජනතා අයිතියට පත් කෙරිණ.

සෞභාගයා දැක්ම රජයේ ප්‍රතිපත්තියට අනුව වැඩ කරන ජනතාව උදෙසා වඩාත් ඵලදායි සේවාවක් සැපයිමේ අරමුණින් කම්කරු අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත මෙම නව ගොඩනැගිල්ල ඉදි කර ඇත.

හැටන් කම්කරු කාර්යාලය විසින් හැටන් ඇතුළු ඒ අවට වතු ආශ්‍රිත ප්‍රදේශ වල ජනතවගේ සේවාවන් අඩු පහසුකම් යටතේ මෙතෙක් කල් සිදු කල අතර , නව ගොඩනැගිල්ල විවෘත කිරිමත් සමග එම ගොඩනැගිල්ලේ පවතින සියළුම පහසුකම් අනුව කඩිනමින් කම්කරු කාර්යාලය වෙත පැමිණෙන සේවාදායකයින්ගේ සේවා කටයුතු සිදු කිරිමට හැකි බවයි හැටන් කම්කරු කාර්යාලයේ නිලධාරින් කියා සිටින්නේ.

කම්කරු කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම රාධාක්‍රිෂ්ණන් (සමගි ජනබලවේගය) , කම්කරු අමාත්‍යංශ ලේකම් එම්.පි.ඩි.යු.කේ.මාපා පතිරණ , කම්කරු කොමසාරිස් ජෙනරාල් බි.කේ.ප්‍රභාත් චන්ද්‍රකිර්ති යන මහතුන් සහභාගි විය.

මේ එහිදි අදහස් දැක්වු කම්කරු අමාත්‍යවරයා

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/02/NIMALCIRIPALA.mp3

 

 

Hasitha Samaraweera
Hasitha Samaraweera
Tags: NIMAL SIRIPALAකම්කරුනිමල් සිරිපාල ද සිල්වාහැටන්
Previous Post

සතියකට තෙල් ඇත / කලබල එපා

Next Post

ආණ්ඩුව ගෙදර යවන සටන අපි පටන් ගත්තා

Hasitha Samaraweera

Hasitha Samaraweera

Related Posts

සේපාල් අමරසිංහ CID අත්අඩංගුවට
දේශීය

සේපාල අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

by Admin
January 31, 2023
දේශීය

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ සියලු තීන්දු

by Admin
January 31, 2023
දේපල වංචාකිරීම් රැසකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලිස් දැලේ
දේශීය

වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

by Admin
January 31, 2023
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වැඩ වර්ජකයින්ට විරෝධය
දේශීය

බදු ගැන සාකච්ඡාවක් ඉල්ලා වෘත්තිකයින්ගෙන් ජනපතිට ලිපියක්

by Admin
January 31, 2023
කාලගුණය පිළිබද අනතුරු ඇගවීමයි !!!
කාළගුණය

පීඩන අවපාතය ගැන අනතුරු ඇඟවීමක්

by Admin
January 31, 2023
Next Post
ආණ්ඩුව ගෙදර යවන සටන අපි පටන් ගත්තා

ආණ්ඩුව ගෙදර යවන සටන අපි පටන් ගත්තා

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගය සමගි ජන බලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In