සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    “උන් ඔක්කොම යාළුවෝ මල්ලි” – සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ

    “උන් ඔක්කොම යාළුවෝ මල්ලි” – සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ

    කොවිඩ් එන්නත් ගත් අයගේ ප්‍රතිශක්තිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට පර්යේෂණ වාර්තාවක්

    “වඳුරු උණ ගැන ලංකාවත් අවධානය යොමුකල යුතුයි”

    2021-2022 වර්ෂ වල O/L විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ

    සා.පෙළට කඩදාසි ඇතුලු සියල්ල සූදානම්

    කෝටි 200 ක ආධාර තොගයක් තමිල්නාඩු සිට කොළඹ වරායට

    කෝටි 200 ක ආධාර තොගයක් තමිල්නාඩු සිට කොළඹ වරායට

    ඇමතිකම අහිමිවීමෙන් පසු සුසිල් මුල්වරට මාධ්‍යයට කියූ දේ

    සා.පෙළ සඳහා සියල්ල සූදානම්

    විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රජයට අපූරු පාඩමක්

    රටෙහි අර්බුධ හමුවේ පැය 24 පුරා සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම අපහසු තත්වයක් : සෞඛ්‍ය වෘත්තීය සමිති

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ක්‍රීඩා

කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ කිහිපදෙනෙකුට – පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්

Shamil Fernando by Shamil Fernando
7 months ago
in ක්‍රීඩා, ප්‍රමුඛ පුවත්
0
කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ කිහිපදෙනෙකුට – පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම්
0
SHARES
55
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති 60 වන ඉන්දියානු ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි පසු ඔවුන් නිරෝධායනය කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

නිරෝධායන කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවට මෙම කණ්ඩායම කළ ඉල්ලීමෙන් අනතුරුව PCR පරීක්ෂණ නිකුත්වීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් එම කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා සුගතදාස හෝටල් පරිශ්‍රය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර තිබිණි.

එහිදී සුගතදාස හෝටලය වෙත යොමු කළ පළමු දිනයේදී ම කණ්ඩායමේ කිහිපදෙනෙකු විනය විරෝධී ව කටයුතු කර ඇතැයි සැළ වූ වහාම ඒ සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු, පුහුණුකරු හා කළමනාකරු සම්බන්ධයෙන් වූ චෝදනා පිළිබඳව අදාළ කමිටුවේ විනය පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට යොමු කිරීමෙන් පසු අදාළ නිර්දේශ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පසුගිය අගෝස්තු මස ඉදිරිපත් කර තිබිණි.

කණ්ඩායම භාරව කටයුතු කළ කළමනාකරු ඒ.එස්.එන්. අබේසේකර, පුහුණුකරු විමුක්ති ද සොයිසා, ක්‍රීඩක කාලිංග කුමාරගේ, ක්‍රීඩිකා සෙලින්ඩා ජැන්සන් හා ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි සඳහා විනය තීරණ ලබා දී ඇත.

ඒ අනුව මලල ක්‍රීඩා සංගමයේ ත්‍රිපුද්ගල විනය කමිටුව විසින් අදාළ දඬුවම් පැනවීමට තීරණය ලබාදුන්  2021.08.16 දින සිට ඉදිරියට අදාළ දඩුවම්  ක්‍රියාත්මක විය යුතු බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හා අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරු සහ කළමනාකරු දැනුවත් කළේය.

මේ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාස 04ක් සඳහා උසස් දක්ෂතා පුහුණු දීමනාව අත්හිටුවීම, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ දේපල පරිහරණය තහනම් කිරීම,පුහුණුකරු හා කළමනාකරු සඳහා මාස 06ක හා වසරක ජාත්‍යන්තර තරග සඳහා සහභාගීවීම අත්හිටුවීම අදාළ විනය ක්‍රියාමාර්ගයන්ට අනුව දඬුවම් ලෙස ක්‍රියාත්මක වේ.

අභිමානවත් ජවසම්පන්න තරුණ පරපුරක් බිහි කිරීමේ දී විනය ප්‍රමුඛ කාරණයක් වන බැවින්ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලුදෙනා තම විනය පවත්වාගැනීම සම්බන්ධව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු අතර අනාගත පරපුරට වැරදි පූර්වාදර්ශ ලැබීම වැළැක්වීම සඳහානිරෝධායනයට යොමු කළ හෝටලය තුළ දී විනය නීතිරීතිහා නිරෝධායන නීතීරීති දඋල්ලංඝනය කරමින්සාදයක් පැවැත් වූකනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේමෙහි නම් සඳහන් අයවලුන්ට ඉහත පරිදි දඬුවම් ලබාදෙන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා අවධාරණය කළේය.

Shamil Fernando
Shamil Fernando
Tags: ක්‍රීඩාක්‍රීඩා අමාත්‍යමලල ක්‍රීඩාමාතරසුගතදාස
Previous Post

දඹුල්ලේ දැරියගේ මරණ පරික්ෂණය හෙට – අඹුසැමි යුවළ තාමත් අතුරුදන්

Next Post

T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා අවසන් සංචිතය නම් කරයි

Shamil Fernando

Shamil Fernando

Related Posts

යුපුන්ගෙන් එකවර වාර්තා 02 ක්
ක්‍රීඩා

යුපුන්ගෙන් එකවර වාර්තා 02 ක්

by Shamil Fernando
May 22, 2022
“උන් ඔක්කොම යාළුවෝ මල්ලි” – සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ
දේශීය

“උන් ඔක්කොම යාළුවෝ මල්ලි” – සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ

by Shamil Fernando
May 22, 2022
කොවිඩ් එන්නත් ගත් අයගේ ප්‍රතිශක්තිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට පර්යේෂණ වාර්තාවක්
දේශීය

“වඳුරු උණ ගැන ලංකාවත් අවධානය යොමුකල යුතුයි”

by Shamil Fernando
May 22, 2022
2021-2022 වර්ෂ වල O/L විභාගයේ දින ප්‍රකාශයට පත්කෙරේ
දේශීය

සා.පෙළට කඩදාසි ඇතුලු සියල්ල සූදානම්

by Sudari Silva
May 22, 2022
කෝටි 200 ක ආධාර තොගයක් තමිල්නාඩු සිට කොළඹ වරායට
දේශීය

කෝටි 200 ක ආධාර තොගයක් තමිල්නාඩු සිට කොළඹ වරායට

by Shamil Fernando
May 22, 2022
Next Post
T20 ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා අවසන් සංචිතය නම් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තු පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ යුක්රේනය විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In