සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    JANAKA RATHNAYAKE

    විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

    BREAD NK JAYAWARDENA

    ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

    BASIL RAJAPAKSA

    බැසිල් ජනාධිපතිවරණ සටනට ?

    දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම බරපතල වරදක්

    මගේ කාලය තුළ කාටවත් නීතිය කඩන්න දෙන්නෙ නෑ

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කන්න නැතිව බෙහෙත් නැතිව ජනතාව දුක් විදින කොට පාලකයන් තරු හෝටල්වල සැප ගන්නවා

Admin by Admin
3 months ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
සජබ රජයක් තුල වතු කම්කරු සියළුම යටිතල පහසුකම් සංවර්ධනය කරනවා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

මේ වන විට අප රටේ බරපතළ ඖෂධ හිඟයක් පවතින බවත් රෝහල්වල මෙන් ම ෆාමසිවලත් බෙහෙත් නොමැති බවත් එසේ බෙහෙත් නොමැතිව වැඩිහිටියන්, මව්වරුන්, දරුවන් ආදී පුරවැසියන් රැකගන්නේ කෙසේද? යන්න තමා ප්‍රශ්න කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  කියා සිටියේ මුදලට ගන්න හෝ බෙහෙත් නොමැති අවස්ථාවක බෙහෙත්වල මිල ඉතා ඉහළට ගොස් ඇති බව යි.

මේ කිසිවක් පාලකයන්ට නොතේරෙන බවත් ඔවුන්ට අවැසි ආකාරයට බෙහෙත්, ආහාර ලැබෙන නිසා ඔවුන් සුරසැප විඳින බවත් මේ නිවාඩු කාලයේ ඇමතිවරු තරු 7 හෝටල්වල සුරසැප විඳින බවත් ඔවුන්ට ලෙඩ රෝග ඇති වූ පසු යන්නේ තරු 7 රෝහල්වලට බවත් ඔවුන්ට ජනතාවගේ දුක නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (22) ත්‍රිකුණාමල රෝහලට රුපියල් ලක්ෂ 39ක් වටිනා වකුගඩු කාන්දු පෙරණ යන්ත්‍රයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.එය සමගි ජනබලවේගයෙන් හුස්මක් යටතේ ක්‍රියාත්මක 54 වන අදියර ය. මීට පෙර සමගි ජන බලවේගයෙන් හුස්මක් හරහා අදියර 53දී රු.160,266,900ක රෝහල උපකරණ පරිත්‍යාග කොට ඇත.

වෛද්‍යවරුන්ගේ සංගමය, රෝහල් අධ්‍යක්ෂවරු පවා කියා සිටින්නේ පුළුවන් තරම් සැත්කම් කළමනාකරණය කර ගන්නා ලෙසත් ඒ සඳහා අවශ්‍ය නිර්වින්ධන බෙහෙත් පවා නොමැති වීම අතිශය ගැටලුවක් බවත් මේකට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතිශය දූෂිත වීම නිසා බවත් ඇතැම් ටෙන්ඩර් ක්‍රියාත්මක වන්නේ මාස 11කට පසුව බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ.

මහ බැංකු වාර්තා අනුව බෙහෙත් සඳහා මාසෙකට ඩොලර් මිලියන 50ක් පමණ වැය වුණත් වත්මන් නායකයන්ට එම මුදල හෝ සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් බෙහෙත්වලින් පවා සොරා කෑමට පුරුදු වී ඇති බවත් මේ තත්ත්වය ඉදිරියේ දී සමගි ජන බලවේගය බලයට පත් වූ පසු වෙනස් කර මෙවැනි කොමිස්කාරයන්ට පගාකාරයන්ට එරෙහිව පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එමෙන් ම ජනතාවට වැඩ කිරීමේ හැකියාව, බලයක් නොමැති වුවත් ධානපතියන් හරහා ප්‍රතිපාදන, සම්පත් ලබා ගැනීමේ හැකියාවක් පවතින නිසා මෙරට රෝහල් රැසකට මිලියන ගණනින් බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමට හැකි වූ බවත් ඒ තුළින් දහස් සංඛ්‍යාත ජනයා සුවපත් වනු දැකීම තුළ තමා අතිශය සතුටට පත්වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

Admin
Tags: විපක්ෂ නායකවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාසසජිත් ප්‍රේමදාස
Previous Post

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – වැසි වැඩි වන ලකුණු

Next Post

පේරාදෙණි සිසුන් තවදුරටත් රිමාන්ඩ් – හිටපු උපකුලපතිට පහරදීමේ සිසුන් 06 ක් හඳුනාගනී

Admin

Admin

Related Posts

JANAKA RATHNAYAKE
දේශීය

විදුලි බිල සම්බන්ධයෙන් දේශපාලඥයින් ගත් තීන්දුවල අහිතකර ප්‍රතිඵල තවත් වසර 10 කින්

by Admin
April 2, 2023
BREAD NK JAYAWARDENA
දේශීය

ඉන්ධන මිළ අඩුවුණාට පාන් මිළ අඩු කරනු බෑ – බිත්තරය රු 35 ට ආවොත් සළකන්නම්

by Admin
April 2, 2023
අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී
දේශීය

අලුත් සහල් මංගල්‍යය අද ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී

by Admin
April 2, 2023
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දේශීය

බිග්මැච් පෙළපාලි ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය

by Admin
April 2, 2023
BASIL RAJAPAKSA
දේශීය

බැසිල් ජනාධිපතිවරණ සටනට ?

by Admin
April 2, 2023
Next Post
පේරාදෙණිය විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමයි

පේරාදෙණි සිසුන් තවදුරටත් රිමාන්ඩ් - හිටපු උපකුලපතිට පහරදීමේ සිසුන් 06 ක් හඳුනාගනී

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In