සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    ජිවන බර අවම කිරීමට ඉන්ධන, ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිමට කඩිනම් වැඩසටහනක්

    2048 දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම ඉලක්කයයි – ජනපති

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    රජයේ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් නියෝගයක්

    බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්

    ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

    ගෑස් මිළ ඉහල නැංවීම ගැන ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමේ තීරණයක්

    භාණ්ඩ රැසක මිල සංශෝධනයට අවධානය

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    IMF නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි

    ජිවන බර අවම කිරීමට ඉන්ධන, ගෑස් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිමට කඩිනම් වැඩසටහනක්

    2048 දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීම ඉලක්කයයි – ජනපති

    දේවගැති ජෙරම් හෙට යළිත් ලංකාවට ?

    ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

    මුදල් සංශෝධන පනතට ගෙන ආ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට

    රජයේ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් නියෝගයක්

    බත්තරමුල්ලේ පෝලිමක උපතක් – පයාගල පෝලිමක විපතක්

    ඉන්ධන හිඟයක් නැහැ – ඇමති කියයි

    ගෑස් මිළ ඉහල නැංවීම ගැන ලාෆ් සමාගම කැදවා කරුණු විමසීමේ තීරණයක්

    භාණ්ඩ රැසක මිල සංශෝධනයට අවධානය

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

කතානායකට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්ණයක් යොමුකිරීමට ගම්මන්පිල අවසර ඉල්ලයි

Editor by Editor
2 months ago
in විශේෂාංග
0
ත්‍රි’මලය තෙල් ටැංකි සංවර්ධන ගිවිසුමට ඉන්දියාව සමග අත්සන් තැබීම තවත් මාසයකින්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ලබන 25 වනදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට සහ කතානායකවරයාගේ මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්ණයක් යොමු කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරයා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද දින යොමුකළ ලිපියක මේ බව සඳහන්.

මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා ලබාදුන් තී්රණය පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමේදී පාර්ලිමේන්තු නිලධාරියෙකු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස නොකියවා ලබාදුන් වැරදි උපදෙසක් මත කතානායකවරයා අදාළ තීරණය ප්‍රකාශයට පත්කර ඇති බව මන්ත්‍රීවරයා ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට කතානායකවරයා එහිදී සිදුකළ ප්‍රකාශය වහාම නිවැරදි විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එහිදී සඳහන් කළේ.

එම ප්‍රකාශයෙන් පසු කතානායක මාධ්‍ය ලේකම්වරයා විසින් ඉකුත් 11 වනදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ එම ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය සහ රට සහ අධිකරණය නොමග යවන සුලු ප්‍රකාශයක් බවයි.

කෙසේවෙතත් අදාළ ප්‍රකාශය සිදු කළේ සියලු මූලාශ්‍ර නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද දින කතානායකවරයා වෙත යොමුකළ ලිපියේ දක්වා තිබෙනවා.

එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳ තමන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බවද අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Editor
Editor
Tags: උදය ගම්මන්පිල
Previous Post

දොළවත්ත ගෙන ආ පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Next Post

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා ජන පවුරක්

Editor

Editor

Related Posts

එක්ස්ප්‍රස් පර්ල් ඉවත් කරගැනීමේ මූලික කටයුතු ඇරඹේ
දේශීය

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අවසන් වාර්තාව ලබන සතියේ නීතිපති දෙපාර්තමේන්තුවට

by Editor
April 23, 2023
ලබන වසර වනවිට ඉන්දියාව, චීනය අභිබවන ළකුණු
විදෙස්

ලොව වැඩිම ජනගහණය සහිත රට බවට ඉන්දියාව පත්වෙයි ?

by Editor
April 19, 2023
ෂාරුක් ඛාන් ලොව බලවතුන් අතර බලවතා වෙයි
විදෙස්

ෂාරුක් ඛාන් ලොව බලවතුන් අතර බලවතා වෙයි

by Admin
April 7, 2023
මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට තවත් මාස 12 ක් වත් යාවි
දේශීය

ක්‍රිප්ටෝ මුදල් ගැන යළි සිහි කැඳවීමක්

by Admin
March 29, 2023
95 වන ඔස්කාර් සම්මාන බෙදී ගියේ මෙහෙමයි
විදෙස්

95 වන ඔස්කාර් සම්මාන බෙදී ගියේ මෙහෙමයි

by Admin
March 13, 2023
Next Post
“මේ රජයෙන් අපිට කිසිදාක සාධාරණයක් නැහැ”

පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා ජන පවුරක්

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In