සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර වෙනුවෙන් ලබාදෙන කාලය වැඩිකරලද ??

    ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

    ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද

    ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

    තිස්ස කුට්ටිආරච්චිට දඩුවමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තරයට යනවා

    විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා

    පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්

    විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

    මහින්දට – බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනමක්

    මහින්ද – බැසිල් විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නෑ

    ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කටුනායක ගුවන් තොටුපොළේ දී සැකකරුවෙකු පළායාම : පොලිස් නිලධාරීන් 04 ක් අත්අඩංගුවට

Admin by Admin
4 weeks ago
in දේශීය
0
KATUNAYAKE AIR PORT BIA
0
SHARES
0
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

කටුනායක ගුවන් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සැකකරු ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ඩුබායි බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා ගොස් තිබුණි.

මෙම සැකකරු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා තිබී ඇත.

Admin
Tags: කටුනායකගුවන් තොටුපොළඩුබායි
Previous Post

මයන්ත ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

Next Post

මහින්ද නැවත අගමැතිකමට ???

Admin

Admin

Related Posts

ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍ර වෙනුවෙන් ලබාදෙන කාලය වැඩිකරලද ??
දේශීය

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

by Admin
March 22, 2023
ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ පහළම අගය අද
දේශීය

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළට

by Admin
March 22, 2023
තිස්ස කුට්ටිආරච්චිට දඩුවමක් නොදෙන්නේ නම් ජාත්‍යන්තරයට යනවා
දේශීය

විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා

by Admin
March 22, 2023
පළමු වසර පන්තියක සිටිය යුතු ළමුන් ගණන වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්
දේශීය

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

by Admin
March 22, 2023
මහින්දට – බැසිල්ට 28 තෙක් විදෙස් ගමන් තහනමක්
දේශීය

මහින්ද – බැසිල් විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නෑ

by Admin
March 22, 2023
Next Post

මහින්ද නැවත අගමැතිකමට ???

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In