සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

    Auto Draft

    ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

    පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

    පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

    පොලීසිය සහ CMC එක්ව එන්නත්කරණ වැඩසටහනක්

    ඇසළ පෙරහැර වෙනුවෙන් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

“ඖෂධ හිගයට සහ සෞඛ්‍ය ගැටලූවලට ඖෂධ නියාමන අධිකාරියද වගකිව යුතුයි”

Editor by Editor
1 year ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
“සෞඛ්‍ය අමාත්‍යංශයේ දුර්වලතා නිසා මිනිස්සු ආතතියෙන්”
0
SHARES
26
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ඖෂධ හිගයට සහ සෞඛ්‍ය ගැටලුවලට ඖෂධ නියාමන අධිකාරියද වගකිව යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අවධාරණය කරනවා.

ඖෂධ නියාමනඅධිකාරියේ වත්මන් ක්‍රියාකාරිත්වය හේතුවෙන්, රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට මෙන්ම ඊට ඉදිරිපත් වන ආයතන සදහා අවසරය ලබා නොදීම හේතුවෙන් රට තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය අධෛර්‍යයට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේම පුද්ගලයන්ගේ සහ ආයතන වල පරිත්‍යාග හරහා කළමනාකරණයවෙමින් පවතින වත්මන් සෞඛ්‍ය සේවාව සඳහා ලබාදෙන පරිත්‍යාග ලබා ලගැනීමේදීද, ඖෂධ නියාමන අධිකාරියේ ගතානුගතික, සාම්ප්‍රදායික, අසංවේදී තීරණ ගන්නා සම්ප්‍රදාය බරපතල බාධාවක් වී ඇති බවයි සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

මේ අතර ඩොලරයකට ලබාගත හැකි ඖෂධ සදහාම, ඩොලර් 10ක පමණ අනවශ්‍ය මිලක් ගෙවීමට සිදුවීම රටේ ආර්ථිකයට කිසිසේත් ගැලපෙන්නේ නැති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා.

https://newsradio.lk/sinhala/wp-content/uploads/sites/2/2022/05/06.30-Ravi-Kumudesh-1-1.mp3
Editor
Editor
Tags: RAVI KUMDESHඖෂධ හිගයසෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
Previous Post

රටේ වත්මන් ආර්ථික තත්වය ගැන මීලග පාර්ලිමේන්තු දිනයේදී විශේෂ ප්‍රකාශයක්

Next Post

කල් යන ගෑස් ප්‍රශ්නෙ නිසා ආපනශාලා හිමියන් කබලෙන් ලිපට

Editor

Editor

Related Posts

දේශීය

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව

by Editor
August 22, 2023
Auto Draft
දේශීය

ජනපති රනිල් සිංගප්පූරු අගමැති හමුවෙයි

by Editor
August 22, 2023
තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්
දේශීය

තොණ්ඩමන් නිසා පාර්ලිමේන්තුව උණුසුම්

by Editor
August 22, 2023
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක
දේශීය

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති පත් නොකිරීමෙන් ප්‍රතිලාභීන්ට මුදල් ගෙවීම අර්බුදයක

by Editor
August 22, 2023
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
දේශීය

පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

by Editor
August 22, 2023
Next Post
“මිනිස්සුන්ගෙන්ම දොවලද මිනිස්සුන්ට කිරි දෙන්න හදන්නේ ? “

කල් යන ගෑස් ප්‍රශ්නෙ නිසා ආපනශාලා හිමියන් කබලෙන් ලිපට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: [email protected]
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • [email protected]
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In