අද රාත්රී 08 සිට ඔස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්රාන්තය දින 07 කට ලොක්ඩවුන් කර තිබෙනවා.
මෙල්බර්න් නගරයෙන් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු ඊයේ දිනයේදී හමුවීමත් ඉන් 02 දෙනෙකුටම වෛරසය වැළඳුණු ආකාරය තහවුරු නොවීමත් මීට හේතුවයි.
මේ අනුව පාසල් / පොදු ස්ථාන ඇතුලූ සියලූ ස්ථාන වසා දැමෙනු ඇති.
සමස්ත ප්රාන්තයටම මෙම රෙගුලාසි බලාත්මක අතර මෙය වික්ටෝරියා ප්රාන්තය ලොක්ඩවුන් කල 06 වන අවස්ථාවයි.
