ටොංගා රාජ්‍යයට බලපෑ ප්‍රබල සුනාමි අනතුරු ඇගවීමත් සමග ඔස්ටේ්‍රලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රාන්ත කිහිපයක වෙරළාසන්න ප්‍රදේශවලටද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත සඳහා එය බලාත්මකයි.