සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RICE TEA MEAL FOOD KOTHTHU

    ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

    කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපානන්ගේ අවසන් කටයුතු අද

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

    නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්

    ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

    නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ

    කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

    ගෑස් නියාමනයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සුදානම්

    මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home ක්‍රීඩා

ඔස්ටේ්‍රලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම කල කී දෑ හොයන්න කමිටුවක්

Admin by Admin
2 months ago
in ක්‍රීඩා, ප්‍රමුඛ පුවත්
0
sri lanka cricket
0
SHARES
10
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ, 2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC T/20 ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා යි.

ඒ අනුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් සාමාජිකයින් 06 කගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහි සභාපතිත්වය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන දරන අතර සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් හා නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු යන අය පත් කර තිබෙනවා.

Admin
Tags: ICC T20 ලෝක ශූරතාවයICCT20ICCT20WCක්‍රිකට්ක්‍රීඩාරොෂාන් රණසිංහ
Previous Post

උසස් පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ

Next Post

IMF චීනයට ලංකාව ගැන මතක් කරයි

Admin

Admin

Related Posts

RICE TEA MEAL FOOD KOTHTHU
දේශීය

ලාෆ් ගෑස් මිළ – හෝටල් කෑම වැඩි වෙයිද ? තීරණය අද

by Admin
February 6, 2023
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට
දේශීය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

by Admin
February 6, 2023
නව ජනපති රනිල් ද ? ඩලස් ද ? අනුර ද ? තීන්දුව අද – පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක්
දේශීය

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

by Admin
February 6, 2023
නිරෝධායන රීති කැඩූ තවත් 452ක් පොලිස් දැලේ
දේශීය

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අත්අඩංගුවට

by Admin
February 5, 2023
පකිස්තාන හිටපු ජනපති අභාවප්‍රාප්ත වෙයි
විදෙස්

පකිස්තාන හිටපු ජනපති අභාවප්‍රාප්ත වෙයි

by Admin
February 5, 2023
Next Post
IMF එකගතා පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂවරියගේ සතුට

IMF චීනයට ලංකාව ගැන මතක් කරයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In