සංචාරක ඔස්ටේ්රලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්රිකට් තරගාවලිය සදහා වන ශ්රී ලංකා සංචිතය අද නිවේදනය කෙරුණා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.
පැතුම් නිස්සංක / ඕෂධ ප්රනාන්දු / ඇන්ජලෝ මැතිව්ස් / කුසල් මෙන්ඩිස් හා ධනංජයද සිල්වා සංචිතයට ඇතුලත්.
කමිදු මෙන්ඩිස් / නිරෝෂන් දික්වැල්ල / දිනේෂ් චන්දිමාල් / රමේෂ් මෙන්ඩිස් හා චාමික කරුණාරත්නද සංචිතයේ සාමාජිකයන්.
කසුන් රාජිත / විශ්ව ප්රනාන්දු / අසිත ප්රනාන්දු / දිල්ෂාන් මධුසංඛ / ප්රවීණ් ජයවික්රම / ලසිත් ඇඹුල්දෙනිය / ජෙෆ්රි වැන්ඩර්සි එහි සෙසු සාමාජිකයන්.
ලක්ෂිත රසංජන හා දුනිත් වෙල්ලාලගේ අතිරේක ක්රීඩකයින් ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
