ශ්රී ලංකා ජූඩෝ ශ+ර මෙන්ම මෙවර ඔලිම්පික් කණ්ඩායම් නායක චාමර නුවන් ධර්මවර්ධන අද තරග බිමට පිවිසෙනවා.
පිරිමි කිලෝ ග්රෑම් 73 බර පංතිය යටතේ ඔහු තරග වදින අතර ශ්රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 07 යි 30 සිට එම ඉසව්ව ආරම්භවීමට නියමිතයි.
බැඩ්මින්ටන් ශ+ර නිලූක කරුණාරත්න කේවල තරග ඉසව්වක් සඳහා අද තරග වදිනවා.
අයර්ලන්ත ක්රීඩකයාට එරෙහිවයි අද මෙරට වේලාවෙන් පස්වරු 04 යි 30 ට ඔහු තරග බිමට පිවිසෙන්නේ.
