ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරන ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන අද සහභාගී වූ තරග ඉසව්වෙන් පරාජයට පත්වුණා.
ඒ කිලෝ ග්‍රෑම් 73 බර පංතියේ තරගයේදී ප්‍රතිවාදී ජිබුටි රාජ්‍යයේ ක්‍රීඩකයා හමුවේ 10 ට 00 ක් ලෙසයි.
මෙවර ඔලිම්පික් තරගාවලියේදී ඉවත්වීමට සිදුවූ 04 වන ලාංකික ක්‍රීඩකයා චාමර නුවන් ධර්මවර්ධනයි.
