ඔලිම්පික් තරගාවලියේදී දිනා ගන්නා පදක්කම් වෙනුවෙන් එක් එක් රටවල් විසින් සිය ක්රීඩක ක්රීඩිකාවන්ට ලබාදෙන ප්රසාද දීමනා පිළිබඳ තොරතුරු මේ වනවිට ප්රකාශයට පත් කර තිබෙනවා.
ඊට අනුව රන් පදක්කමක් වෙනුවෙන් වැඩිම වටිනාකමක් ගෙවනු ලබන්නේ සිංගප්පූරුවයි.
එහි වටිනාකම ඔස්ටේ්රලියානු ඩොලර් මිලියනයක්.
හොංකොං විසින් ඩොලර් 08 ලක්ෂ 75 දහසක් / ඉන්දුනීසියාව හා තායිලන්තය විසින් ඩොලර් ලක්ෂ 04 ක් බැගින් ගෙවීමට පොරොන්දු වී තිබෙනවා. ඔස්ටේ්රලියාවට හිමිවී ඇත්තේ 19 වන ස්ථානයයි.
රන් පදක්කමක් වෙනුවෙන් ඔස්ටේ්රලියාව විසින් ඩොලර් 20,000 ක් / රිදී පදක්කමක් වෙනුවෙන් ඩොලර් 15,000 ක් සහ ලෝකඩ පදක්කමක් වෙනුවෙන් ඩොලර් 10,000 ක් ලබා දෙන බවටයි සහතික වී ඇත්තේ.
